Sunday, May 1, 2016






මම දන්න  තරමට ගොඩක් අය  internet භාවිතා කරනවා එත් සමහර වෙලාවලදි එන මැසේජ අපි කියවන්නේ නෑ  එක්කො next හරි ok හරිි දිලා වැඩේ එ වෙලාවට අමතක කරලා දානවා 

මේ post එක කියවලාවත් හරියට එන මැසෙජ් කියවලා බලන්නග
මොකද දන්නවාද ගොඩාක් අන්තර්ජාල හරහා අපේ පුද්ගලික දත්ත සොරාගැනීම සමන්‍ය දෙයක් බවට අද පතපත්වෙලා තියෙන්නේ ඉතින් ඔයාලා මේහෙම කියවන්නේ නැතිව ලබාදේන අවසරයකින් ඔබගේ සියලුම දත්තයන් සොරෙක් අතට පත් වෙන්න පුලුවන් ඔබගේ බැංකු ගිනුම් ඔබගේ පුද්ගලික ජයාරැප පවා මේ වගේ තවත් කවුරැ හරි අතට පත්වෙන්න පුලුවන් ඉතින් මතක් වුන වෙිලාවෙි මේ post එක දැම්මේ හොදේ 
Share:

Related Posts:

0 comments:

Post a Comment

Linkedin

Join with us