මේක ඉතිං දන්නවානේ GROUP කියන්නේ කණ්ඩායම් විදියට data වෙන් කරලා පෙන්නන්ඩ use කරන code එකක්
The SQL GROUP BY CLAUSE IS USED IN COLLABORATION WITH THE SELECT STATEMENT TO ARRANGE IDENTICAL DATA INTO GROUPS.
THE GROUP BY CLAUSE FOLLOWS THE WHERE CLAUSE IN A SELECT STATEMENT AND PRECEDES THE ORDER BY CLAUSE
Syntax
SELECT column1,column2
FROM table_name
WHERE [conditions]
GROUP BY column1,column2
ORDER BY column1,column2
අපිට නිකම් කීවට තේරෙන්නේ නැනේ බලමුද example එකක්
0 comments:
Post a Comment