GROUP BY HAVING ඇත්තම කිවොත් මට නම් මේක ඒ වෙලාවේ තේරුනේ නැ
එත් try එකක් දීලා බලමු හොදේ
The SQL ORDER BY clause is used to short the data in ascending or descending order,based on one or more columns.some database sorts query results in ascending order by default.
මේ කියනේ මේ code එකඟ database එකේ data ආරෝහණ අවරෝහණ පිළිවලට හදනව කියන එකනේ ඉතින් සමහර database වල query පිලිවලට auto හැදෙනවලු මෙහෙම ආරෝහණ අවරෝහණ පිළිවලට එක column එකක් විතරක් නෙමෙයි column කීපයක් කරන්ඩ පුළුවන්ලු
ඔන්න syntax එක තේරුම් ගමුකෝ
SQL ORDER BY Syntax
SELECT column_name, column_name
FROM table_name
ORDER BY column_name ASC|DESC, column_name ASC|DESC;
Demo Database
මම පොඩි database එකක් අරන් ඔයාලට කියලා දෙන්නම් එත් ඉතිං ඔයාලගේ database එක වෙනස් නේ
database එක Northwind කියල .එකේ "Customers" කියන table එක අරන් අපි බලමු :
CustomerID | CustomerName | ContactName | Address | City | PostalCode | Country |
---|---|---|---|---|---|---|
1 |
Alfreds Futterkiste | Maria Anders | Obere Str. 57 | Berlin | 12209 | Germany |
2 | Ana Trujillo Emparedados y helados | Ana Trujillo | Avda. de la Constitución 2222 | México D.F. | 05021 | Mexico |
3 | Antonio Moreno Taquería | Antonio Moreno | Mataderos 2312 | México D.F. | 05023 | Mexico |
4 |
Around the Horn | Thomas Hardy | 120 Hanover Sq. | London | WA1 1DP | UK |
5 | Berglunds snabbköp | Christina Berglund | Berguvsvägen 8 | Luleå | S-958 22 | Sweden |
ORDER BY Example
මෙන්න මේ statemnt එකන් custermer ඔක්කොමලා select වෙනවා country කියන column එකට අදාලව
ORDER BY DESC Example
The following SQL statement selects all customers from the "Customers" table, sorted DESCENDING by the "Country" column:Example
SELECT * FROM Customers
ORDER BY Country DESC;
ORDER BY Several Columns Example
The following SQL statement selects all customers from the "Customers" table, sorted by the "Country" and the "CustomerName" column:ORDER BY Several Columns Example 2
The following SQL statement selects all customers from the "Customers" table, sorted ascending by the "Country" and descending by the "CustomerName" column:Example
SELECT * FROM Customers
ORDER BY Country ASC, CustomerName DESC;
0 comments:
Post a Comment