ඔන්න ඔයාලට DSAD එකේ කුප්පිය මන් පටන් ගත්තා කාට හරි ඉතින් එකතු වෙන්න පුළුවන් මේ සතියේ කරපු SQL වල SYNTAX ටිකක් FILE ටිකයි මන් UPLOAD කරා හොදේ
Author_Table.sql
Book_table.sql
Publisher.sql
CODE ටිකත් ඕනි නේද ඔන්න එහනම්
mysql -h 192.168.2.5 -u DSAD16011 -p
මෙන්න මේකන් තම ඔයාලගේ MYSQL එකට LOG වෙන්නේ
Enter password:
කියල ආවාම pass කියල දෙන්න
හැබැ යි මේ මන් කියන්නේ CENT OS නැතිනම් LINUX TERMINAL එකේ වැඩ කෙරන විදිය තමා කාට හරි WINDOWS වල ඕනිනම් COMMENT වල දාන්න
ඔන්න ඔක්කොම හරි නම් ඉත්න් මෙන්න මෙහම වැටෙයි
Welcome to the MySQL monitor. Commands end with ; or \g.
Your MySQL connection id is 136
Server version: 5.5.42 MySQL Community Server (GPL)
Copyright (c) 2000, 2013, Oracle and/or its affiliates. All rights reserved.
Oracle is a registered trademark of Oracle Corporation and/or its
affiliates. Other names may be trademarks of their respective
owners.
Type 'help;' or '\h' for help. Type '\c' to clear the current input statement.
දැන් ඔයා MySQL එකට ලොග් උනා දැන් ඔයාට ඕනි database එකට ලොග් වෙමු
mysql> use DSAD16011DB;
Reading table information for completion of table and column names
You can turn off this feature to get a quicker startup with -A
Database changed
මෙන්න මේ ටික නම් පොදු කරුණු ටිකක් එතං අපි ඊලග පොස්ට් එකේ (2016-5-15) MySQL lesson එක බලමු හොදේ
Sunday, May 15, 2016
Home »
» අපි කොහොමද MySQL user කෙනක් විදියට ලොග් වෙලා database එකට ලොග් වෙන්නේ
0 comments:
Post a Comment